How to Register Pet Care App
![]() |
Pet care |
ඔබේ සුරතලාව නිවැරදිව රැක බලා ගැනීමට උපදෙස් දිනපතා ලබා ගන්න. සුරතලාට දෙන්න ඕන බෙහෙත් ගැන, කෑම ගැන. බලාගන්නෙ කොහොමද, මේ හැම දෙයක්ම එකම App එකකින් සිංහල භාශාවෙන්ම හරිම පහසුවෙන් ඔයාට දැන ගන්න පුලුවන්.
Pet Care App එකට Register වන ආකාරය.
ඔයාට කරන්න තියෙන්නෙ පොඩි දෙයයි. පහල තිබෙන Photo එකේ විදියට REG [හිස්තැනක්] pet ලෙස ටයිප් කර 77012 ට SMS එකක් යවන්න.![]() |
How to register pet care app |
මොබිටෙල් පාරිභෝගිකයන් සදහා පමණයි.
SMS එකක් සදහා රු.1+ බදු අදාල වේ.
Comments
Post a Comment